තිර කියවනය
අ+
අ
අ-
මුල් පිටුව
අපි ගැන
දැක්ම, මෙහෙවර හා කාර්යභාරය
ඉතිහාසය
සංවිධානය
මෙහෙයුම්
අංශ/ නිලයන්
නිල ඇඳුම්
පදක්කම්
ලාංඡනය
ස්වේච්ඡා
උපාය මාර්ගික වැදගත්කම
රැකියා බැංකුව
නාවික හමුදාධිපති
චරිතාපදානය
පසුගිය නාවික හමුදාපතිවරු
පුවත්
සියළු පුවත්
මෙහෙයුම් පුවත්
වැදගත් පුවත්
ක්‍රීඩා පුවත්
සේවා වනිතා
අප අමතන්න
ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ 2020ජූලි 25 වන දින වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඉනේෂ් ප්‍රීතිමාල් විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක සහභාගී විය. නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව වැඩ භාර ගැනීමේ උත්සවයේ කටයුතු නිමාවට පත් කරන ලදි.