නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මට්ටක්කුලිය, අළුත්මාවත ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි පැකට් 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
19 Jul 2017