ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත විසින් සේවාමුක්ත බලකාය වෙත නිවසක් පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත හට අයත් මහනුවර කටුගස්තොට පිහිටි නිවසක් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වැඩිහිටි නිවාසයක් ලෙස අළුත්වැඩියා කර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද අද (අගෝස්තු 31) විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සේවා මුක්ත බලකාය වෙත පරිත්‍යාග කරන ලදි.
31 Aug 2019
නාවික හමුදාධිපතිතුමා අලුතින් ඉදිවන ශ්‍රීලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නව ජැටිය නිරික්ෂණය කිරිමේ චාරිකා වාරයක නිරත විය
තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම
විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

බංග්ලාදේශයේ, මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක නාවික පුද්ගලයින් සඳහා පවත්වන ලද නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 අගෝස්තු 30 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
30 Aug 2019