Drug Bust News-si

රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය මාමුණෛ ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව යාපනය මාමුණෛ ප්‍රදේශයේ, අද (2025 ජුලි 04) අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ හැත්තෑ එකයි (71) ග්‍රෑම් හාරසියයක (400) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

04 Jul 2025