ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව යාපනය පේදුරුතුඩුව ප්රදේශයේ 2025 නොවැම්බර් මස 01 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ ග්රෑම් එකසිය පහක (105) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) හා එක් සැකකාරියක් (01) සහ ඩිංගි යාත්රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.