නාවික හමුදාව හා පොලීසිය එක්ව මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 710 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.7 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු 2020 නොවැම්බර් 20 නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.