වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව පසුගිය සතිය තුල නැගෙනහිර නාවික විධානය තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මසුන් ඇල්ලීම සඳහා සකස් කරන ලද වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.