මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 27 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (2022 අගෝස්තු මස 19) උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක පමණ තොගයක්(තෙත බර සහිත ) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Aug 2022
මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රවක සිටි ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදා ගනී
දෙවුන්දර සිට නාවික සැතපුම් 18.5 ක් පමණ (කිලෝ මීටර් 34 ක් පමණ) දුරින් වු දකුණු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) නිරුපද්‍රිතව මුදවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (2022 අගෝස්තු 19) උදෑසන කටයුතු කරන ලදී.
19 Aug 2022


