මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 08 ක් පේසාලේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 13 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Sep 2022