ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 02) උදෑසන ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගල් පරයක වැදී අනතුරට පත් මෙරට බහුධින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කෙරිණි.