ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු ප්රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.