ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, නොරෙච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්රදේශයේ 2023 මාර්තු මස 07 වන දින අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.