මෙහෙයුම් පුවත්

කේරළ ගංජා කිලෝ 26 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, පලාලි ඇන්තනීපුරම් වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් 23 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Apr 2023