ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කීරිමුන්දලම කලපු ප්රදේශයේ අද දින (2023 දෙසැම්බර් 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්රදේශයේ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්රෑම් හාරසිය හැට පහක (465) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.