Home>>Operations News
ත්රීකුණාමලය දිස්ත්රික්කයේ තඹලගමුව ප්රදේශයේ පිහිටි ගලමැඩියාව වැවේ අක්රිය තත්වයේ පැවති ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කිරීම සඳහා 2024 ජනවාරි මස 27 වන දින නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
28 Jan 2024
වැඩිදුර කියවන්න >