ශ්රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව 2024 මාර්තු මස 11 වන දින දහවල් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් එකකට (01) අධික ප්රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.