Home>>Operations News
අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 මැයි මස 27 වන දින ක්‍රියාත්මක කෙරිණි.
28 May 2024
වැඩිදුර කියවන්න >