මෙහෙයුම් පුවත්

ගාල්ල සිට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහය

ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද දින (2024 සැප්තැම්බර් 03) කටයුතු කෙරිණි.

03 Sep 2024