ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පල්ලෙමුනායි ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහ ත්‍රීකුණාමලය ඉලංගතුරෙයි මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 සහ 09 යන දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.