Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 05 වැනි දින, යාපනය මාමුනෛයි මුහුදු ප්රදේශය ආශ්රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ කංසා කිලෝ ග්රෑම් තිස්තුනකට (33) අධික තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Sep 2025
වැඩිදුර කියවන්න >