මෙහෙයුම් පුවත්

නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව දකුණු මුහුදේ ආපදාවට පත් MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගනියි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය මණ්ඩලය, නාවික හමුදාව සිදුකළ සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව අද ( 2025 ඔක්තෝබර් 26) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

26 Oct 2025