මෙහෙයුම් පුවත්

හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 2 ක් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මන්නාරම දකුණු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන උර දෙකක් (02) ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අද (2026 පෙබරවාරි 14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Feb 2026