ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව 2026 අප්‍රේල් මස 17 සිට 30 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හැත්තෑ හත්දෙනෙකු (77), ඩිංගි යාත්‍රා දහහතක් (17) ට්‍රැක්ටර් රථ හයක් (06) සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.