EVENT NEWS › 2026

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුජීව වීරසූරිය වැඩ භාර ගනියි

30 Jul 2026

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් සුජීව වීරසූරිය අද දින (2026 ජූලි 30) ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූල අභිනව ආඥාපති ගිනිකොන නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආඥාපති ධූරය හෙබවූ රියර් අද්මිරාල් නිමල් රණසිංහ විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරී භාරදීම සිදු කෙරිණි.

Accessibility Tools