වැදගත් පුවත්

2026

October

විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ ප්‍රථම ආඥාපති ලෙස කපිතාන් ධර්මසිරි හේරත් රාජකාරී අරඹයි

විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ ප්‍රථම ආඥාපති ලෙස කපිතාන් ධර්මසිරි හේරත් රාජකාරී අරඹයි

ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පුහුණු පාසලෙහි ප්‍රථම ආඥාපති ලෙස පත් කෙරුණු, කපිතාන් ධර්මසිරි හේරත් 2026 සැප්තැම්බර් මස 29 වැනි දින ආඥාපති ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදී.

Read More
03 October 2026
සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවති පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි

සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවති පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ, සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳ පාඨමාලාවේ පළමු අධියර ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ පුහුණු පාසල...

Read More
03 October 2026
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්...

Read More
02 October 2026
ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කපිතාන් අරෝෂ ජයතුංග, අද දින (2026 ඔක්තෝබර් 02) අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

Read More
02 October 2026
ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු ලුතිනන් කොමාණ්ඩර් නුවන් චතුරංග, අද දින (2026 ඔක්තෝබර් 02) නිකල්සන්කෝ ජැටිය පරිශ්‍රයේදී එම නෞකාවේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම ස...

Read More
02 October 2026
නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් ත්‍රීකුණාමලය, මූතූර් මුස්ලීම් බාලිකා විද්‍යාලය අළුත්වැඩියා ‍කරයි

නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් ත්‍රීකුණාමලය, මූතූර් මුස්ලීම් බාලිකා විද්‍යාලය අළුත්වැඩියා ‍කරයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්...

Read More
01 October 2026
හම්බන්තොට, මැදවැලෑන මහා විද්‍යාලය අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

හම්බන්තොට, මැදවැලෑන මහා විද්‍යාලය අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අළුත්වැඩියා කෙරුණු හම්බන...

Read More
01 October 2026
සිවිල් මහජනතාව වෙනුවෙන් නාවික හමුදාවේ හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සක සේවා ලබා දෙයි

සිවිල් මහජනතාව වෙනුවෙන් නාවික හමුදාවේ හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සක සේවා ලබා දෙයි

ත්‍රිකුණාමලය නාවික තටාකංගන පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා කිමිදුම් ඒකකයේ ස්ථාපිත, කිමිදුම් ආශ්‍රිත වෛද්‍ය හදිසි අවස්ථා වෙනුවෙන් ලබාදෙනු ලබන විශේෂිත හයිපර්බරික් වෛද්‍ය චිකිත්සාව (Hyperbaric Oxygen Therapy - HBOT), සිවිල...

Read More
01 October 2026

September

නාවික හමුදාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලබයි

නාවික හමුදාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලබයි

විසිපස් වසරකට නොඅඩු නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා නිත්‍ය බල සේනාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත විශිෂ්ඨ සේවා විභූෂණය පිරිනැමීම, අද දින (2026 සැප්තැම්බර් 30) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගර...

Read More
30 September 2026
ශ්‍රී ලංකාවේ ගරු ප්‍රංශ තානාපති ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධාන මූලස්ථාන සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ගරු ප්‍රංශ තානාපති ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධාන මූලස්ථාන සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන, යාත්‍රා වෙත...

Read More
30 September 2026
|
|

Accessibility Tools