වැදගත් පුවත්
2026
July
මාරාන්තික ඩෙංගු උවදුර පරදවන ජාතික මෙහෙවරට නාවික හමුදා සහය
නාවික හමුදාව, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමඟාමීව ‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්රී ලංකා පොලිස් පරිසර ආරක්ෂක අංශය හා එක්ව 2026 ජූලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ඩෙංගු මර්දනය සඳහා ...
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය
‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාල, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, පරිසර පොලීසිය එක්ව 2026 ජුලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ක්රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය සක්රීය දායකත්වය ලබා දෙයි.
ශ්රී ලංකා නිත්ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 264 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 269ක් විසිර යයි
ශ්රී ලංකා නිත්ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 264 වැනි බඳවා ගැනීමට අයත් නිත්ය ආධුනික නාවිකයින් දෙසීය හතලිස් නව දෙනෙක් (249) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් විසි දෙනෙකු (20) ඇතුළු ආධුනික නාවිකයින් දෙසීය හැට නව දෙනෙකු (269)...
නාවික හමුදාපති ධූරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු නියෝජ්ය ආරක්ෂක අමාත්යවරයා හමුවෙයි
නව පත්වීම් ලැබූ නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු ජූලි 03 වන දින නියෝජ්ය අමාත්ය කාර්යාලයේදී ආරක්ෂක නියෝජ්ය අමාත්ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) හමුවිය.
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2026 ජූනි මස 27 වැනි දින නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්රයේදී පැවැත්විණි.
6 වන පාකිස්ථාන - ශ්රී ලංකා ආරක්ෂක සංවාදය සාර්ථකව අවසන් කෙරේ
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන සාමූහික කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් 6 වන පාකිස්ථාන - ශ්රී ලංකා ආරක්ෂක සංවාදය අද (ජූලි 03) ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි නාවික හමුදා...
නව නාවික හමුදාපති ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු අද (ජූලි 01) ආරක්ෂක අමාත්යාංශයේදී ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) හමු විය.
ශ්රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු රාජකාරී ආරම්භ කරයි
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් රියර් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු, වයිස් අද්මිරාල් නිලයට උසස් කර, ශ්රී ලංකා නාවික හමුදාවේ 27 ...
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාධිපති අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා සේවයෙන් විශ්රාම ලබයි
ශ්රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති වශයෙන් 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් කාන්චන බානගොඩ සිය වසර 36 කට අධික සේවා කාලය අවසන් කරමින් අද (2026 ජුලි 01) විශ්රාම ලැබීම සිදු කෙරිණි.
June
නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2026 ජුනි 30) සිට ක්රියාත්මක වන පරිදි අද්ම...













