වැදගත් පුවත්
2026
September
සාර්ථක කිමිදුම් හා ගොඩගැනීමේ මෙහෙයුමක් මඟින් අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගැනේ
මුර සංචාරයක නිරතව සිටියදී, 2026 අගෝස්තු මස 15 වැනි දින අනපේක්ෂිතව අනතුරට පත්ව මුහුදුබත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ P 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව, නාවික හමුදාව සිදුකළ විශේෂ කිමිදුම් හා ගොඩගැනීමේ මෙහෙයුමකින්, 2026 ස...
ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව, එම අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද දින (2026 සැප්තැම්බර් 12) උදෑසන දිවයිනෙන් පිටත්ව යෑම කොළඹ වරාය...
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු අද දින (2026 සැප්තැම්බර් 11) නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු, එම පුද්ගලයා වෙ...
‘SLINEX – 2026’ ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සිඳුරළ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ‘SLINEX – 2026’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව අද දින (2026 සැප්තැම්බර් 11) දිවයිනෙන් පිටත්විය.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
නිල සංචාරයක් සඳහා 2026 සැප්තැම්බර් මස 08 වැනි දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2026 සැප්තැම්බර් 11) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා ...
ඩෙල්ෆ්ට් දූපතේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පහසුකම් සලසයි
යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ ආරම්භකර ඇති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීමට නාවික හමුදා...
ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යායතනයේ දූත පිරිසක් දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යායතනයේ, කර්නල් Adam Geoffrey McGuinness ගේ දූත ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යායතනයේ, ආරක්ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධ...
ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ 13 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදා බඳවා ගැනීම් ප්‍රවර්ධනය කිරීමේ පා ගමනක්
ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ 13 වැනි සංවත්සරය 2026 සැප්තැම්බර් මස 12 වැනි දිනට යෙදී ඇති අතර, ඊට සමගාමීව සංවිධානය කෙරුණු නාවික හමුදාව වෙත නව බඳවා ගැනීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ පා ගමනක්, 2026 සැප්තැම්බර් මස 1...
‘INS UDAYGIRI’ නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, අද දින (2026 සැප්තැම්බර් 10) කොළඹ ගාලු ...
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු M Moniruzzaman නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන්...













