ක්‍රීඩා පුවත්
2026
October
මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය තුන් ප්‍රයාම තරඟාවලිය - 2026 හී විවෘත ක්‍රීඩා සමාජ පිරිමි කාණ්ඩයේ අනුශූරතාවය නාවික හමුදාවට
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ තුන් ප්‍රයාම තරඟාවලිය, 2026 ඔක්තෝබර් මස 03 වැනි දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කනිෂ්ඨ පාසල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර, එහි විවෘත ක්‍රීඩා සමාජ පිරිමි කාණ්ඩයේ සමස්...
‘ගනර් සුපර් ක්‍රෝස් - 2026’ ධාවන තරඟාවලියේ ‘Standard 125cc’ අංශයේ තෙවැනි ස්ථානය නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘ගනර් සුපර් ක්‍රෝස් - 2026’ තරඟාවලිය, 2026 සැප්තැම්බර් මස 27 වැනි දින, මින්නේරිය යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී සාර්ථකව පැවැත්වුනු...
September
අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2026 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2026 සැප්තැම්බර් 26 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරල් හරිත ජයදේවගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේදී පැවති අතර, එහි පිරිමි...
රාජ්‍ය සේවා පිලිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට
2026 රාජ්‍ය සේවා පිලිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලිය, 2026 සැප්තැම්බර් මස 17 සහ 18 යන දෙදින යාපනය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා දැල්පන්දු කණ්ඩායම විශිෂ...
විධාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2026 හි ශූරතාවය උතුරු මැද නාවික විධාන (ඒ) කණ්ඩායම දිනාගනියි
නාවික හමුදා විධාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2026 හී අවසන් මහා තරඟය 2026 සැප්තැම්බර් මස 20 වැනි දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙ...
2026 ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි
2026 ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය, 2026 සැප්තැම්බර් මස 19 සහ 20 දෙදින මීගමුව සරක්කු වෙරළ තීරයේදී පැවැත්වුණු අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් “A” කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2026 සැප්තැම්බර් මස 09 සිට 16 දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ස්කොෂ් ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියෙහි සමස්ත පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්...
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 සැප්තැම්බර් මස 03 සිට 05 දක්වා සාර්ථකව පැවැත්විණි. එහි පිරිමි සහ කාන්තා සමස්ථ ශ...
‘IPSC Shotgun Nationals 2026’ තරගාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩික්කරුවන්ගෙන් විශිෂ්ට දස්කම්
‘IPSC Shotgun Nationals / Scorpion Extreme Shotgun Challenge 2026’ තරගාවලිය, 2026 ජුනි මස 19 සිට 21 දක්වා පානළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිස්තෝල වෙඩි තැබීමේ සංකීර්ණයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හ...
2026 අන්තර් විධාන ටෙනිස් ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගනියි
‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2026’ ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී 2026 අගෝස්තු මස 31 වැනි දින සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ අනුශූරතාවය පුහුණු විධානය ව...













