වැදගත් පුවත්
2026
August
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යන මණ්ඩල උපදේශිකා (සිවිල් සේවා) අන්විතා සිංහ (Mrs Anvita Sinha) මහත්මියගේ දූත ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 16 දෙනෙකුගෙන්...
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ධජ නිලධාරි සමඟ නිල හමුවක්
ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයකට අනුව, ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝචි නුවර පිහිටි ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධා...
මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිත පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2026 අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ර...
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා වැඩ භාර ගනියි
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අද දින (2026 අගෝස්තු 31) බටහිර නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙයි
ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයකට අනුව, ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, දෙරටේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය සම්බන්ධයෙන් පැවති උපාය මාර්ගික මට්ටමේ නිල හමුව...
මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන් 36 දෙනෙකු විසිර යයි
නාවික හමුදා මැරීන් බළකායේ දසවන (10) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු (33) වෙත ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු හ...
ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩමුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී
‘ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීම’ යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරින් සහ නාවිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්, 2026 අගෝස්තු මස 25 වැනි දින නා...
අභිනව නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කොමදෝරු චමින්ද කරුණාසේන වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස පත් කෙරුණු කොමදෝරු චමින්ද කරුණාසේන, අද දින (2026 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී එම ධුරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ වැඩමුළුව කොළඹදී සාර්ථකව අවසන් වෙයි
ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය ගමන් මාර්ගයන්ගේ ආරක්ෂාව සඳහා පාර්ශවකරුවන්ගේ සමුද්‍රීය ධාරිතා ගොඩනැගීම වෙනුවෙන්, යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන EU CRIMARIO වැඩසටහන යටතේ (The European Union’s Critical Mar...
හම්බන්තොට මහ රෝහලේ පැවති ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායකවෙයි
හම්බන්තොට මහ රෝහල විසින් අද දින (2026 අගෝස්තු 28) සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා දකුණු නාවික විධානය විසින් දායකත්වය ලබා දීම සිදු කෙරිණි.













