වැදගත් පුවත්
2026
September
ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් 33ක් වෙත ලාංඡන පැළඳවේ
නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ තිස් වැනි (30) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස් දෙනෙකු (30) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, අද දින (2026 සැප්තැම්බර් 06) ...
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන, ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ (Senior Colonel FU Xiao) අද දින (2026 සැප්තැම්බර් 04) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික ...
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජගත් කුමාර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජගත් කුමාර අද දින (2026 සැප්තැම්බර් 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ගරු Damiano Francovigh මහතා නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.
මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ පැවති ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදා දායකත්වය
2026 අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 02 යන තෙදින තුල, මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහල විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා උතරු මැද නාවික විධානය විසින් දායකත්වය ලබා දීම සිදු කෙරිණි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර සේවයෙන් විශ්‍රාම ලබයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපතිවරයා වශයෙන් රාජකාරී සිදුකල රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2026 සැප්තැම්බර් මස 01 වැනි දින එම ධුරයෙන් විශ්‍රාම ලැබිය.
‘Trinco Dialogue - 2026’ සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
‘බලශක්ති කාර්යක්ෂමතාවය මඟින් සමුද්‍රීය මෙහෙයුම් සූදානම වැඩි දියුණු කිරීම: සමකාලීන උපායමාර්ගික අභියෝග සඳහා ප්‍රතිචාර දැක්වීම’ (‘Enhancing Maritime Operational Readiness Through Energy Efficiency: Addressing Contemporar...
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති ඇතුළු පිරිසක් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති, අතිගරු වීබේ ජැකෝබ් ඩී බෝයර් (H.E. Wiebe Jakob DE BOER) ඇතුළු නියෝජිතයින් පිරිසක් අද දින (2026 සැප්තැම්බර් 01) නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, එම නිල සංචාරය අත...
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව අද දින (2026 අගෝස්තු 31) ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කපිතාන් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති කොමදෝරු අර...
August
රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත නාවික ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨත්වය උදෙසා පිරිනැමෙන ගෞරවනීය ‘Order of Maritime Merit’ සම්මානය පිරිනමයි
නාවික ක්‍ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ මෙහෙවර සහ වෘත්තීය විශිෂ්ඨත්වය ඇගයීමට ලක් කරමින් ප්‍රංශ රජය මඟින් පිරිනමනු ලබන ‘Order of Maritime Merit’ ගෞරවනීය සම්මානය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ව...













