වැදගත් පුවත්
2026
July
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්‍යාප්තිය ප...
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද දින (2026 ජූලි 28) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.
69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2026 ජූලි 28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික...
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය තුමන් බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජුලි 27) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී බැහැදකින ලදි.
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රීකුණාමලය සාම්පූර් හීදී ආරම්භ වෙයි
2026 වර්ෂය වෙනුවෙන් එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන Cooperation Afloat Readiness and Training 202...
ශ්‍රී ලංකා නාවික හමුදාව ‘සුපිළිපන් රාජ්‍ය සේවයක්’ සඳහා ප්‍රතිඥා දෙයි
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2026 ජූලි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ...
ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන “ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්‍යාප්තිය ප...
ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පැවැත්වූ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026 (TRINEX - 26) සාර්ථකව නිමාවට පත්වෙයි
‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026’ (TRINEX - 26) 2026 ජූලි මස 20 සිට 24 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ සමාප්තිය 2026 ජූලි මස 25 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්ම...
‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2026’ හිදී නෞකා බලඇණිය වෙතින් නැව්පති වෙත ආචාරය පුද කරයි
නැගෙනහිර මුහුදු තීරයේ පැවැත්වෙන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2026’ (TRINEX-26) හි මුහුදු අදියර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් අද දින (2026 ජූලි 24) ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ ස...
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ අද දින (2026 ජූලි 24) ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිද...













