වැදගත් පුවත්
2026
August
ශ්රී ලංකා නාවික හමුදාව ‘ආරෝග්යා’ ජාතික සුවතා වැඩසටහනට සමගාමීව ත්රිකුණාමලයේ ප්රජා සෞඛ්ය වැඩසටහනක් පවත්වයි
ශ්රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය විසින්, ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහන යටතේ ක්රියාත්මක වන ‘ආරෝග්යා’ ජාතික සුවතා වැඩසටහනට සමගාමීව, 2026 අගෝස්තු 20 වැනි දින ත්රිකුණාමලයේදී ප්රජා සෞඛ්ය ප්රවර් ධන වැඩසටහන...
‘Commandant’s Cup Sailing Regatta - 2026’ ත්රීකුණාමලය ඩච් බේ මුහුදු තීරයේදී ආරම්භ වෙයි
ශ්රී ලංකා නාවික හමුදාවේ ත්රීකුණාමලය නාවික හා සාගරික විද්යාපීඨය මඟින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2026’ රුවල් යාත්රා තරඟාවලිය, දේශීය හා විදේශීය පුහුණුව ලබන නාවික හමුදා නිලධාරීන්...
නාවික හමුදාව මඟින් ධීවර ප්රජාව සඳහා මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්
ශ්රී ලංකා නාවික හමුදාව විසින් ධීවර ප්රජාව වෙනුවෙන් සංවිධානය කළ මූලික ප්රථමාධාර වැඩසටහනක් 2026 අගෝස්තු මස 18 වැනි දින හම්බන්තොට ධීවර වරාය කේන්ද්ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි.
ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා නාවික හමුදාවේ ආරක්ෂක සහ මෙහෙයුම් සූදානම නිරීක්ෂණය කරයි
ආරක්ෂක නියෝජ්ය අමාත්ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) අගෝස්තු 18 වන දින ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
නාවික හමුදා පුද්ගලයන් 11 දෙනෙකුගේ ජීවිත ගලවාගැනීමට දායකවූ පුරවැසියන් වෙත නාවික හමුදාධිපති ප්රශංසාව පළකරයි
2026 අගෝස්තු 15 වැනි දින අඟුලාන මුහුදු ප්රදේශයේදී ශ්රී ලංකා නාවික හමුදාවට අයත් පී 4447 වේග ප්රහාරක මුර යාත්රාව ආපදාවට ලක්වීමෙන් අනතුරුව, රළු මුහුදු තත්ත්වය නොතකා ක්ෂණිකව මැදිහත්වී එහි සිටි නාවික හමුදා පුද්ගලයන් එක...
UNODC නිලධාරිනියක් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) වැඩසටහන් කාර්යාලයේ වැඩබලන ප්රධානී මෙන්ම, UNODC ගෝලීය සමුද්රීය අපරාධ වැඩසටහනේ (GMCP) නැගෙනහිර ඉන්දීය සාගර කලාපය භාර කලාපීය වැඩසටහන් සම්බන්ධීක...
අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් අඛණ්ඩව
අඟුලාන මුහුදු ප්රදේශයේදී අනතුරට පත් ශ්රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවෙහි සිටියදී අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් අද දින (2026 අගෝස්තු 18) සිව්වන දිනටත් අඛණ්ඩව ක්රියාත්මක වේ.
නාවික හමුදාවේ සම්පත් දායකත්වයෙන් ප්රථමාධාර පිලිබඳ ධීවර ප්රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහනක් පේදුරුතුඩුව ධීවර වරායේදී
ශ්රී ලංකා නාවික හමුදාව, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ප්රථමාධාර පිලිබඳ ධීවර ප්රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ යටතේ උතුරු ...
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා බැහැදකියි
ශ්රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු අද දින (2026 අගෝස්තු 17) නිල හමුවීමක් සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්ය අමාත්යාංශයේදී බැහැදැකීය.
ශ්රී ලංකා වෘත්තීය අධ්යාපන හා පුහුණු ක්ෂේත්රයේ ප්රගමනය සඳහා නාවික හමුදා දායකත්වය ඇගයීමට
තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව විසින් ශ්රී ලංකාවේ වෘත්තීය අධ්යාපන හා පුහුණු ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික වෘත්තීය සුදුසුකම් (National Vocational Qualification – NVQ) සහතික මිලියන...













