වැදගත් පුවත්
2026
July
ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්රී ලංකා පොලීසියේ පරිසර ආරක්ෂණ අංශය එක්ව සංවිධානය කරන “ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, මහජන සෞඛ්යාරක්ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්යාප්තිය ප...
ත්රිකුණාමලය නාවික අභ්යාසය - 2026 හී මුහුදු අධියර ආරම්භ වෙයි
ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්රිකුණාමලය නාවික අභ්යාසය - 2026’ හි මුහුදු අධියර 2026 ජූලි මස 21 වැනි දින ත්රිකුණාමලය මුහුදු තීරයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්රහාරක යාත්රා සමූහය, ...
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් එම් ආනන්ද් (M Anand) නිල හමුවක් සඳහා අද දින (2026 ජුලි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු හමු විය.
ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්රී ලංකා පොලීසියේ පරිසර ආරක්ෂණ අංශය එක්ව සංවිධානය කරන “ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, මහජන සෞඛ්යාරක්ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්යාප්තිය ප...
නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නිවාඩු නිකේතන දෙකක් උතුරු නාවික විධානයේ ස්ථාපිත කෙරේ
ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, උතුරු නාවික විධානය තුළ අලුතින් ස්ථාපිත කරන ලද නාවික නිවාඩු නිකේතන දෙකක් (02) විවෘත කිරීම 2026 ජූලි මස 20 සහ 21 යන දෙදි...
ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, මහජන සෞඛ්යාරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා නාවික හමුදාව සිය සක්රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙයි. ‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාලය, ...
‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික ව්යාපෘතිය යටතේ නාවික හමුදාවෙන් ප්රජා සෞඛ්ය ප්රවර්ධන වැඩ සටහනක්
‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික වැඩ සටහන යටතේ “ආරෝග්යා” ජාතික සුවතා වැඩ සටහනට සමගාමීව, ප්රජා සෞඛ්ය ප්රවර්ධන වැඩ සටහනක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් ත්රිකුණාමලය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පරිශ්රයේදී 2026 ජූලි මස 2...
‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික ව්යාපෘතිය යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩ සටහනක්
ශ්රී ලංකා නාවික හමුදාව ‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ ව්යාපෘතියට සමඟාමීව, කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ලංකාපටුන උල්ලක්කේනි වෙරළ තීරය ආශ්රිතව 2026 ජූලි මස 18 වැනි ...
ත්රිකුණාමලය නාවික තටාකාංගණයේ වැඩිදියුණු කළ සුභසාධන පහසුකම් නාවික හමුදාධිපතිගේ ඇගයීමට
ත්රීකුණාමලය නාවික තටාකාංගණයේ සේවය කරන නාවික පුද්ගලයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා, එහි අණදෙන නිලධාරී කපිතාන් සමන් රත්නායක ගේ මගපෙන්වීම සහ නාවික පුද්ගලයින්ගේ සාමූහික දායකත්වය යටතේ ස්ථාපිත ...
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් බැහැදකියි
ශ්රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු අද දින (2026 ජූලි 20) නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බැහැදැකීය.













