වැදගත් පුවත්

2026

August

ඉන්දීය සාගර කලාපයේ උපායමාර්ගික ගතිකත්වයන් පිළිබඳ නාවික නිලධාරීන් දැනුවත් කෙරේ

ඉන්දීය සාගර කලාපයේ උපායමාර්ගික ගතිකත්වයන් පිළිබඳ නාවික නිලධාරීන් දැනුවත් කෙරේ

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) විසින් “සමකාලීන ගෝලීය තත්වය: ඉන්දීය සාගරය සහ ශ්‍රී ලංකාව” යන මැයෙන් දේශනයක් 2026 අගෝස්තු 16 වන දින නැගෙනහිර නාවික විධානයේ සේවයේ නිරත නිලධාරීන් සඳහා පවත්වන ලදී.

Read More
17 August 2026
‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලියට සමගාමීව පාසල් සිසුන් වෙනුවෙන් රුවල් ඔරු හැසිරවීම පිළිබඳ පුහුණු වැඩසටහනක්

‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලියට සමගාමීව පාසල් සිසුන් වෙනුවෙන් රුවල් ඔරු හැසිරවීම පිළිබඳ පුහුණු වැඩසටහනක්

‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලියට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය (Yachting Association of Sri Lanka - YASL) හා එක්ව පාසල් සිසුන් වෙනුවෙන් සංවිධානය කළ රුවල් ඔරු හැසිරවීම ප...

Read More
16 August 2026
ආකර්ෂණීය උතුරු වෙරළ තීරයක් වෙනුවෙන් අකණ්ඩ නාවික හමුදාව දායකත්වය

ආකර්ෂණීය උතුරු වෙරළ තීරයක් වෙනුවෙන් අකණ්ඩ නාවික හමුදාව දායකත්වය

'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහනට සමඟාමීව, උතුරු පළාතේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනාගත් වෙරළ තීර පිරිසිදුව හා අලංකාරවත්ව පවත්වාගැනීම වෙනුවෙන් නාවික හමුදාව කැපවී සිටින අතර, ඒ යටතේ යාපනය කරෙයිනගර් ප්‍රදේශ...

Read More
16 August 2026
දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වේ

දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වේ

දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2026 අගෝස්තු 14) වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.

Read More
14 August 2026
267 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 330ක් නාවික හමුදා සේවයට එක්වෙයි

267 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 330ක් නාවික හමුදා සේවයට එක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 267 වැනි ආධුනික නාවික බඳවා ගැනීම යටතේ ආධුනික නාවිකයින් බඳවා ගැනීම 2026 අගෝස්තු මස 13 සහ 14 යන දෙදින තුළ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් අද්මිරාල් සෝම...

Read More
14 August 2026
දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා වාර්ෂික අනුස්මරණය 12 වන වරටත් උත්කර්ෂවත් ලෙස පවත්වයි

දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා වාර්ෂික අනුස්මරණය 12 වන වරටත් උත්කර්ෂවත් ලෙස පවත්වයි

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා‍ ගුණානුස්මරණ උත්සවය දොලොස්වන (12) වරටත්, 2026 අගෝස්තු මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ...

Read More
12 August 2026
නාවික හමුදාධිපති අති උතුම් කාදිනල් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති අති උතුම් කාදිනල් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී අද දින (2026 අගෝස්තු 12) බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන...

Read More
12 August 2026
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් Muhammad Talha Badar අද දින (2026 අගෝස්තු 12) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන්...

Read More
12 August 2026
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර් KUBO Takayuki අද දින (2026 අගෝස්තු 12) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.

Read More
12 August 2026
දිට්වා’ සුළි කුණාටුවේදී මානුෂීය මෙහෙයුම් සඳහා කැපවූ නාවික හමුදා නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ

දිට්වා’ සුළි කුණාටුවේදී මානුෂීය මෙහෙයුම් සඳහා කැපවූ නාවික හමුදා නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සහ මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සඳහා කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා ප්‍රශංසාත්මක ලිපි ප්‍රද...

Read More
11 August 2026
|
|

Accessibility Tools