වැදගත් පුවත්
2026
July
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අග්‍රාමාත්‍යතුමිය බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නිල හමුවක් සඳහා අද දින (2026 ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය...
පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්, දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය තුල අභිනවයෙන් ඉදිකළ නිවාස සංකීර්ණය විවෘත කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර...
ඩෙංගු උවදුර මැඩලීමේ ජාතික මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාව පෙරදැරි කරගනිමින් සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙයි. මෙම ජාතික වැඩසටහන ‘...
ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයන (NS&SS) පාඨමාලාවේ නිලධාරීන් නැගෙනහිර නාවික විධානයේ අධ්‍යයන චාරිකාවක නිරතවෙයි
ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයන (National Security & Strategic Studies - NS&SS) පාඨමාලා අංක පහ (05) හදාරන දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකරනු ලබන අධ...
ඩෙංගු උවදුර මැඩලීමේ ජාතික මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාව පෙරදැරි කරගනිමින්, සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙමින් සිටියි. මෙම දැවැ...
ජාතික ඩෙංගු මර්දන මෙහෙයුමට නාවික හමුදාවේ පූර්ණ සහාය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” යන තේමාව යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව ක්‍රියාත්මක කරන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හම...
නාවික හමුදාධිපති රුවන්වැලි මහා සෑ රදුන් සහ ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2026 ජුලි මස 12 වැනි දින අනුරාධපුරයේ පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉ...
10 වන අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව - 2026 ත්‍රිකුණාමළය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද අසමමිතික යුද උපක්‍රම පාඨමාලාවේ (10th Asymmetric Warfare Course - 2026) සහතිකපත් ප්‍රදානය කිරීම හා ලාංඡන පැලඳවීමේ උත්සවය 2026 ජූලි 10 වන දින එම මූලස්ථානයේදී නැගෙනහ...
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 39 වැනි බඳවාගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් නවදෙනෙකු (09) සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 66 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අ...
ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් වෙනුවෙන් වූ ජාතික මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය
ජනතා සෞඛ්‍යය හා සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවෙමින්, "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo) යන තේමාව පෙරදැරිව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ...













