වැදගත් පුවත්
2026
July
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාවෙන් ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩ සටහන යටතේ “ආරෝග්‍යා” ජාතික සුවතා වැඩ සටහනට සමගාමීව, ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී 2026 ජූලි මස 2...
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩ සටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතියට සමඟාමීව, කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ලංකාපටුන උල්ලක්කේනි වෙරළ තීරය ආශ්‍රිතව 2026 ජූලි මස 18 වැනි ...
ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ වැඩිදියුණු කළ සුභසාධන පහසුකම් නාවික හමුදාධිපතිගේ ඇගයීමට
ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ සේවය කරන නාවික පුද්ගලයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා, එහි අණදෙන නිලධාරී කපිතාන් සමන් රත්නායක ගේ මගපෙන්වීම සහ නාවික පුද්ගලයින්ගේ සාමූහික දායකත්වය යටතේ ස්ථාපිත ...
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජූලි 20) නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බැහැදැකීය.
ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026 (TRINEX - 26) ආරම්භ වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026’ (Trincomalee Naval Exercise - TRINEX 26) සමාරම්භය අද දින (2026 ජූලි 20) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුල...
සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් උදෙසා ඩෙංගු මදුරු මර්දන මෙහෙයුමට නාවික හමුදාවේ දායකත්වය
‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ තේමාවට අනුව, මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබාදෙයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් ...
නව නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර නිල හමුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර, විශේෂ නිල හමුවක් අද දින (2026 ජූලි 17) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
ඩෙංගු මදුරු මර්ධන ජාතික වැඩසටහනට නාවික හමුදාවේ දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ...
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අග්‍රාමාත්‍යතුමිය බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නිල හමුවක් සඳහා අද දින (2026 ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය...
පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්, දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය තුල අභිනවයෙන් ඉදිකළ නිවාස සංකීර්ණය විවෘත කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර...













