වැදගත් පුවත්
2026
August
2026 අන්තර් විධාන සරඹ තරඟාවලියේ සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානයට
නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2026 අගෝස්තු මස 01 සහ 02 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේදී පැවැත්වූණු අතර, එහි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම උදෙසා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (ව...
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව නාවික හමුදාවෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක්
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, රට පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, 2026 ජුලි මස 31 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින පුරා පිහිටි නාවික හමුදා කඳවුරු ...
ඩෙංගු උවදුර මැඩලීම සඳහා නාවික හමුදාවේ දායකත්වය
රට තුළ පවතින ඩෙංගු අවදානම අවම කිරීම සහ ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව ක්‍රියාත්මක කරන ‘ඩෙංගු රෝ...
July
සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ CARAT– 2026 නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය (U.S. Pacific Fleet) විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සංවිධානය කරන ලද සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව පිළිබඳ ද්වීපාර්ශ්වික අභ්‍යාසය Cooperation Afloat Readiness an...
CARAT - 2026 නාවික අභ්‍යාසය ක්‍රියාකාරී මුහුදු මෙහෙයුම් අදියරට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් පැවැත්වෙන CARAT (Cooperation Afloat Readiness and Training) - 2026 නාවික අභ්‍යාසය, නැගෙනහිර මුහුදු තීරයේදී ක්‍රි...
ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන “ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්‍යාප්තිය ප...
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු හා දකුණු ආසියා ශාඛාවේ සහකාර ලේකම් නාවික හමුදාධිපති හමුවෙයි
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු හා දකුණු ආසියා ශාඛාවේ සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් (Ms. Karen Radford) මහත්මිය, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (2026 ජූලි 30) නාවික මූලස්ථා...
විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදාධිපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සිය විශිෂ්ට සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් අද දින (2026 ජූලි 30) නා...
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වැඩ භාර ගනියි
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා අද දින (2026 ජූලි 30) දකුණු නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.













