ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.
ඒ අනුව, මෙම නිල හමුවේදී පුහුණු සහ අධ්‍යන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරනු ලැබීය.
1 /
6













