වැදගත් පුවත්

2026

July

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුජීව වීරසූරිය වැඩ භාර ගනියි

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුජීව වීරසූරිය වැඩ භාර ගනියි

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් සුජීව වීරසූරිය අද දින (2026 ජූලි 30) ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

Read More
30 July 2026
ගිනිකොන නාවික විධානයේ නව කණිෂ්ඨ නාවික විවාහක නිවාස 03ක් විවෘත කෙරේ

ගිනිකොන නාවික විධානයේ නව කණිෂ්ඨ නාවික විවාහක නිවාස 03ක් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කනිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ගිනිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනය තුළ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික විවාහක නිවාස තුනක් (03) විවෘත කිරීම...

Read More
30 July 2026
Hiking Team Challenge 2026 තරඟාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට

Hiking Team Challenge 2026 තරඟාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට

Trekker Adventure Academy (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කරන ලද Hiking Team Challenge 2026 ත්‍රාසජනක කඳු නැගීමේ තරඟාවලිය 2026 ජූලි මස 24 සිට 26 දක්වා මධ්‍යම කඳුකරයේ මනස්කාන්ත පූනාගල කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව අතිසාර්ථක ...

Read More
30 July 2026
නැගෙනහිර නාවික විධානයෙන් ජාත්‍යන්තර කඩොලාන දිනය වෙනුවෙන් කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක්

නැගෙනහිර නාවික විධානයෙන් ජාත්‍යන්තර කඩොලාන දිනය වෙනුවෙන් කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතියට සමඟාමීව, කඩොලාන පැල හාරසියයක් (400) රෝපණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට යාබදව ...

Read More
29 July 2026
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය

“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්‍යාප්තිය ප...

Read More
29 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද දින (2026 ජූලි 28) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

Read More
28 July 2026
69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2026 ජූලි 28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික...

Read More
28 July 2026
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය තුමන් බැහැදකියි

නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය තුමන් බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජුලි 27) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී බැහැදකින ලදි.

Read More
27 July 2026
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රීකුණාමලය සාම්පූර් හීදී ආරම්භ වෙයි

CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රීකුණාමලය සාම්පූර් හීදී ආරම්භ වෙයි

2026 වර්ෂය වෙනුවෙන් එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන Cooperation Afloat Readiness and Training 202...

Read More
27 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව ‘සුපිළිපන් රාජ්‍ය සේවයක්’ සඳහා ප්‍රතිඥා දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘සුපිළිපන් රාජ්‍ය සේවයක්’ සඳහා ප්‍රතිඥා දෙයි

‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2026 ජූලි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ...

Read More
27 July 2026
|
|

Accessibility Tools