නැගෙනහිර නාවික විධානයේ අභිනව නියෝජ්‍ය ආඥාපති ලෙස කොමදෝරු තුෂාන්ත ගුණරත්න වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව නියෝජ්‍ය ආඥාපති ලෙස පත් කෙරුණු කොමදෝරු තුෂාන්ත ගුණරත්න අද දින (2026 සැප්තැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ නියෝජ්‍ය ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ධූරය හෙබවූ රියර් අද්මිරාල් හරිත ජයදේව විසින් කොමදෝරු තුෂාන්ත ගුණරත්න වෙත නිල වශයෙන් රාජකාරී භාරදීම, නැගෙනහිර විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.
1 /
6













