EVENT NEWS › 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

23 Sep 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Guillaume Furgolle අද දින (2026 සැප්තැම්බර් 23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා හමු විය.

මෙම නිල හමුවේදී, දෙරටේ සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

Accessibility Tools