“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023”, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2023 අප්‍රේල් මස 01 සහ 02 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිනාගැනීමට සමත් විය.