අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය 2023 ජුනි මස 18 වන දින නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික තඨාකාංගනය ආශ්රිත ප්‍රදේශයේ සහ සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවති අතර, එහිදී පිරිමි සහ කාන්තා කණ්ඩායම් ශූරතාවයන් පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.