ක්‍රීඩා පුවත්

12 වන ආරක්ෂක සේවා වූෂූ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

12 වන ආරක්ෂක සේවා වූෂූ තරඟාවලිය 2023 ජුලි 04 සහ 05 දිනයන්හී වැලිසර නාවික පරිශ්‍රයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ පිරිමි සහ කාන්තා ශුරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

07 Jul 2023