ක්‍රීඩා පුවත්

නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2023, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2023 නොවැම්බර් මස 06 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟයේ පිරිමි ශූරතාවය පුහුණු විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමිකර ගැනීමට සමත් විය.

06 Dec 2023