ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2024 මාර්තු මස 05 වන දින සිට 09 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් මංජුල දිසානායක සහභාගි විය.