ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය සහ ඉන්දීය කැනෝයි හා කායක් සංගමය එක්ව, ප්‍රථම වරට සංවිධානය කල ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙසට වූ මුහුදු කායක් තරඟාවලිය (Adam's bridge paddle challenge) 2024 අප්‍රේල් මස 11 වන දින සාර්ථකව නිමාවට පත් විය.