ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2024, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2024 ජුනි මස 15 වන දින සිට ජුලි මස 18 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.