Home>> Sports News
‘Barts Bash -2024’ රුවල් යාත්රා තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 08 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, එහිදී ජයග්රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්රා සංචිතයේ ක්රීඩක ක්රීඩිකාවන් සමත් විය.
09 Sep 2024
වැඩිදුර කියවන්න >