ක්‍රීඩා පුවත්

Barts Bash -2024 රුවල් තරගාවලීයේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘Barts Bash -2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 08 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

09 Sep 2024